Thursday, January 25, 2018

ප්‍රාණයාම

ප්‍රාණයාම

ප්‍රාණයාම පුහුණුෙව්දි සාමාන්‍ය ශ්වසනය;ගැබුර ශ්වසනය පිළිබදව මනා දැනුමක්‍ තිබිය යුතුය.ගැඹුරු ශ්වසනය.උදරය උරස් උරහිස් ලෙසවෙන්කර දක්වයි.පූරක කුම්භක රේචක ලෙස අවස්ථා තුණක් දක්වයි.ඒවානම් හුස්ම ගැනීම රදවා තබාගැනීම සහ පිටකිරීම.

හඨ යෝග ප්‍රදීපිකාවේ දක්වා අැති ප්‍රාණයාම වර්ග

01.නාඩි ශෝදන

02.සූර්ය භේද

03.උඡ්ඡායි

04.සික්කාරි

05.සිතාලි

06.භාස්ත්‍රික

07.භ්‍රාමාරි

08.මූර්ඡා

09.ප්ලාවිනි

පළමුව සරල හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දැනගත යුතුය.

.ශ්වනයෙන් හාන්සි වී ශරීරය ලිහිල් කරන්න

.හුස්ම නාසයෙන් ගමන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම

.පෙනහළු අාශ්වාසය සමග ප්‍රසාරණය වීම උදරය ඉහලට ඒම උරස් පෙදෙස සුළු අැදීම විදින්න

.ප්‍රාශ්වාසයේදී උදරයේ හැකිලීම පහත දැමීම පෙනහළු හැකිලීම සම්පූර්ණ සිරුරේ ලිහිල් වීම නාස්පුඩු තුළින් වාතය පිටතට යන අාකාරය අත්විදින්න

.හුස්ම ස්වභාවික වීමට ඉඩහරින්න

.විනාඩි 5-10 පුහුණුවන්න

ඒ ඒ ප්‍රාණයාම පිළිබදව කෙටි හැදින් වීමක් ඊලග ලිපියෙන්.
පුණුවීමේ ක්‍රමවේද කිහිපයක් අැති නමුත් මෙහි සදහන් වන්නේ 1 පමණි.


උපුටා ගැණීම;ඉසිපත් පියස

No comments: