Saturday, December 3, 2016

සුර්ය නමස්කාරය


සුර්ය නමස්කාරයේ අාසන දොළස

  • 01.ප්‍රණාම අාසනය
  • 02.හස්ථ උට්ඨාන අාසනය
  • 03.පාද හස්ථ අාසනය
  • 04.අශ්‍ව සංචලන අාසනය
  • 05.පර්වතාසනය
  • 06.අෂ්ඨාංග නමස්කාර අාසනය
  • 07.භූජංග අාසනය
  • 08.පර්වතාසනය
  • 09.අශ්ව සංචලන අාසනය
  • 10.පාද හස්ථ අාසනය
  • 11.හස්ථ උට්ඨාන අාසනය
  • 12.ප්‍රණාම අාසනය
යෝග,මනුෂ්‍ය සිත,ශරීරය,අාත්මය හා බැදුණු දර්ශනයකි.නිරෝගි බව රැකීමත් රෝග වලින් වැලකිමත් මෝක්ෂය කරා ගෙන යාමත් මෙයීන් මග පාදයී.




No comments: