අෂ්ටවිධ සිද්ධ්
1.අනිම
සියලු වස්තුන් විනිවිද දකින්නේ ඒවායේ කම්පනයන් අැති කරවන්නට හැකි වෙයි.
2.මහීමා
සර්ව අවකාශය තුලින් ශක්තිය දෙන සිරුර පුරවගනී.ඒ මගින් සිරුරට දැවැන්ත භාවයක් අාරෝපනය කරගැනීම.
3.ලඝීම
සැහැල්ලු බව ගුරුත්ව බලය අඩුකරගනී.ගුවනේ හා ජලයේ ගමන් කිරිමට හැකිය.
4.ඝරිමා
අාකර්ශන ශක්තිය.සිරුර තුළ දැවැන්ත බරක් අැති කර ගැනීම.ඒය සිදුකරන්නේ පිටතින් විශාල වාතයක් ලබාගැනීමෙනී.
5.ප්ර්ර්රාප්ති
තමන් කැමති දෙයක් ළගා කර ගැනීම හා ප්රාතිහාර්යය බලය.අනාගතය පිළිබද පැවසීමේ හැකිියාව.නොදන්නා ඹ්නෑම භාෂාවක් තේරුම් ගැනීමේ හැකියාව අැති කෙරේ.රෝග සුව කෙරේ.අන්‍යයන්ගේ සිතුවිලි හදුනයි.
6.ප්‍රාකාම්‍ය
පරකාර ප්‍රවේශය.
7.වාසිත්ව
සියලු ජිවීන් දමනය කොට,තමන්ගේ පාලනයට නතු කර ගැනීම.
8.ඊෂිත්ව
අාධිපත්‍ය.මේ ඡීවිතයේ සහ මතු ජීවිතයේ අාධිපත්යය ලබා ගැනීම.දිව්‍යමය බලය ළගා කර ගැනීම.
No comments:
Post a Comment